May 05, 2024

සහාය දිවීමේ ජයත් ශ්‍රී ලංකාවට

February 11, 2016

ඉන්දියාවේ ගුවහති නගරයේ පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි 100x4 සහාය දිවීමේ තරගවල ජයග්‍රහණය ශ්‍රී ලංකාව දිනාගෙන තිබේ. 

 

Rate this item
(0 votes)