May 05, 2024

කිමිකෝ රන් පදක්කමක් දිනයි

February 09, 2016

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව් වැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු රන් පදක්කම හිමිකර දීමට පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම් සමත් වී තිබේ.

ඇය මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම හිමිකර ගත්තා ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය 09 දක්වා වැඩි වී ඇත.

පදක්කම් 09ක් හිමි කරගෙන ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර රන් පදක්කම් 43ක් හිමිකරගෙන ඇති ඉන්දියාව එහි ඉදිරියෙන් ම පසු වේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 09:47