May 05, 2024

දකුණු ආසියාවේ ක්‍රීඩා මංගල්‍යය අද ඇරැඹෙයි

February 05, 2016

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද (05) ඉන්දියාවේ ඇසෑම්හී පිහිටි ගුවහති නගරයේ සරුසාජායි ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ඉන්දියාව, පකිස්‌තානය, බංගලිදේශය, ඇෆ්ගනිස්‌තානය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල වෙසෙන සමස්‌ත ලෝක ජනගහණයෙන් 1/4 කට ආසන්න පිරිසක්‌ නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක්‌ ක්‍රීඩා 23 කින් ඉසව් 228 කින් සඳහා තරගවදිනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 05 February 2016 09:51