April 28, 2024

විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රි ලංකාවට

මෙවර විස්සයි 20 ලෝක ශුරයින්ට පිරිනැමෙන කුසලානය ඊයේ (16) ශ්‍රී ලංකාවට රැගෙන .

එය අද (17) සවස 3.00 සිට ගාලුමුවදොර පිටියේදී මහජන ප්‍රදර්ශණයට තැබීමට නියමිතයි.  

මෙම කුසලානය විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී වන සෑම රටකටම රැගෙන ගොස් ප්‍රදර්ශණය කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට මෙවර විස්සයි 20 ලෝක කුසලානය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව අද (17) පෙරවරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී හිමි වෙයි.

මෙවර විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන මාර්තු මස 8 වැනි දා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි. අවසන් මහා තරඟය අප්‍රේල් 3 වැනිදා පැවැත්වේ.

විස්සයි 20 කරළියේ වත්මන් ලෝක ශුරයින් වන්නේ ද ශ්‍රී ලංකාවයි.

 

Rate this item
(0 votes)