May 04, 2024

නවසීලන්තයට 143 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන විස්සයි 20 දෙවන ක්‍රිකට් තරඟය සහ අවසන් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142 රැස් කර ගෙන තිබේ.

ඒ කඩුලු 08 ක් දැවී ගොස් පන්දුවාර සියල්ල අවසානයේදීය. 

එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස්   ලකුණු 81 ක්  රස්කරගන්නා ලදී.

Rate this item
(0 votes)