May 04, 2024

මැතිව්ස් එක්දින ලකුණු 4000 සීමාව පසු කරයි 

සිය එක්දින ලකුණු 4000 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හැකි වී තිබේ.

ඒ නවසීලන්තයට එරෙහිව ඊයේ (05) පැවති පස්වැනි හා අවසන් එක්දින තරගයේ දී ය. මැතිව්ස්ගේ 169 වැනි තරගය මෙයවන අතර එය ආරම්භ කිරිමට පෙර ඔහු ලකුණු 3972ක් රැස් කරගෙන සිටියේ ය.

ලකුණු 4000 සීමාව පසුකළ ශ්‍රී ලංකාවේ 10 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා මැතිව්ස් වේ.

Rate this item
(0 votes)