May 04, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 295ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 52 අවසානයේ දී කඩුලු 05ට ලකුණු 294ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් ලබාදුන්නේ ය.

ආරම්භක පිතිකරු මාටින් ගප්තිල් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කරනු ලැබී ය. 

ලකුණු 295ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිස් ශ්‍රී ලංකා කණඩායම පන්දු වාර හතරක් අවසනායේ දී කඩුලු දෙකකට ලකුණු 20 ක් රැස්කරගෙන සිටී. ආරම්භක පිතිරකරු තිලකරත්න ඩිල්ෂාන් හා උපනායක ළහිරු තිරිමාන්න දැවී ගිය පිතිකරුවෝ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2016 08:46