May 04, 2024

ක්‍රිකට් මුල් පුටුව තිලංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වී තිබේ.

අද (03) පැවති ඡන්ද විමසීමේදී තිලංග සුමතිපාල මහතාට ඡන්ද 88ක් ලැබි ඇති අතර නිශාන්ත රණතුංග මහතාට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 56කි.

ඒ අනුව වැඩි ඡන්ද 32ක් ලබා ගනිමින් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තේරී පත්වී තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 09:39