May 06, 2024

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

December 31, 2015

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලනත් කණ්ඩායම අතර නෙල්සන්හි පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 09ක් අවසානයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 78 රැස් කරගෙන සිටී.

ඩිල්ෂාන් හා සාර්ථක ආරම්භයක් ලබාදුන් දනුෂ්ක ගුණතිලක එක්දින දිවියේ සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වූයේ පන්දු 28කිනි.

Rate this item
(0 votes)