May 07, 2024

යසීර් ෂාට තහනම් උත්තේජන චෝදනා 

December 28, 2015

පාකිස්තාන සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂාට තහනම් උත්තේජන චෝදනා එල්ල වී තිබේ.

පාකිස්තානය හා එංගලන්තය අතර අබුඩාබිහි පැවැති තරගාවලියේ දී නොවැම්බර් 13 වැනි දා ලබාගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජන අඩංගු බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)