May 07, 2024

නවසීලන්තයට කඩුළු 07ක ජයක් 

December 26, 2015

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමි කරගෙන තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවවාර 47ක් තුළ සියලුම ක්‍රීඉකයින් දැවී ලකුණු 188ක් ලබාගත් ගන්නා ලදී.

එහි දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ මිලින්ද සිරිවර්ධන ලකුණු 66ක් ලබාගත් අතර කුලසේකර ලකුණු 58ක් රැස්කර ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 21 තුළ ලකුණු 191 ලබා ගනිමින් තරඟයේ ජය හිමි කරගන්නා ලදී. 

Rate this item
(0 votes)