May 07, 2024

ක්‍රීඩා පනත සංශෝධනය අවසන්

December 23, 2015

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්දේශ කළ කරුණු අනුව මෙරට ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. 

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 

Rate this item
(0 votes)