April 28, 2024

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294ට සීමාවෙයි

December 12, 2015

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩාඩායම රැස්කළ ලකුණු  431ට පිළිතුරු ලෙස ශ්‍රී  ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 294ක් පමණි.

දිමුත් කරුණාරත්න (84), දිනේෂ් චන්දිමාල් (83) අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. ටිම් සවුති හා මිචෙල් සැන්ටර් කඩුලු තරන බැගින් දවාගැනීමට සමත් වූහ.

ලකුණු 137ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටී.

 

Rate this item
(0 votes)