April 27, 2024

සයිඩ් අජ්මාල්ට එරෙහිව පරීක්ෂණයක් 

December 12, 2015

පාකිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රිඩක සයිඩ් අජ්මාල්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පරික්ෂණයක් සිදු කිරීමට සූදානම්වන බව වාර්තා වේ. 

ඒ ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී අයි.සී.සී.යේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කිරීම හේතුවෙනි. 

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලෙස සයිඩ් අජ්මාල්ට දැනටමත් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)