May 02, 2024

ශ්‍රි ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අද  

December 10, 2015

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ. 

අනපේක්ෂිත ලෙස ක්‍රීඩකයන් දෙදෙනෙක් අහිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට දැඩි අසීරුතාවයකට පත් ව සිටින බව වාර්තා වේ. 

Rate this item
(0 votes)