May 02, 2024

ශිකර් දවන්ගේ පන්දු යැවීම දෝෂ සහිතයි

December 10, 2015

ඉන්දීය කණ්ඩායමේ ශිකර් දවන්ගේ පන්දු යැවීම දෝෂ සහිත බව අයි.සී.සීය විසින්දැනුම් දී තිබේ.

ඉන්දීය - දකුණු අප්‍රිකා සිව්වැනි ටෙස්ට් තරගයේ දී ඔහු විසින් ක්‍රියාත්මක කළ පන්දුවාරවල දී මෙම සැක සහිත ඉරියව්ව නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ. ඔහු එම තරගයේ දී පන්දුවාර 03ක් යවා තිබේ.

ඒ අනුව ඉදිරි දින 14 ක් තුළ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 December 2015 09:01