May 02, 2024

කුසල්ට තහනම් උත්තේජන චෝදනාවක්

December 07, 2015

නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරගවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ලබාගත් මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට තහවුරු වී තිබේ.

ඒ අනුව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නවසීලන්තය බලා පිටත් ව ගොස් සිටින කුසල් නැවතත් ශ්‍රී ලංකාව කැඳවීමට තිරණය කළ බව ක්‍රිකට් ආයතනය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාකිස්තාන තරගාවලියෙන් අනතුරු ව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කරනු ලැබූ මුත්‍රා සාම්පල පරීක්ෂණයේ දී කුසල්ගේ මුත්‍ර සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට තහරවුරු වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 December 2015 15:39