May 02, 2024

වසර 79 කින් පසු ඩේවිස් කුසලානය බ්‍රිතාන්‍යයට

December 01, 2015

වසර 79 කට පසුව ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය සමත් වී තිබේ.

අවසන් වරට බ්‍රිතාන්‍ය ඩේවිස් කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ 1936 වසරේ දී ය. 

බෙල්ජියමේ ඩේවිඩ් ගොෆින් පරාජයට පත් කරමින් 28 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් මරේ තරග වට 03 ට 01 ක් ලෙස මෙම තරගාවලිය ජයග්‍රහණ කර තිබේ. 

Rate this item
(0 votes)