May 07, 2024

ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා ගැනීම 04 දක්වා 

November 26, 2015

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා දක්වා සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ක්‍රිකට් නිලවරණය සාමකාමීව සහ අපක්ෂපාතීව පැවැත්වීම සඳහා සෑම පියවරක්ම ගන්නා බව ද ඔහු සඳහන් කරයි. 

 

Rate this item
(0 votes)