May 07, 2024

ලෝක ශූර බර ඉසිලීමේ තරඟාවලියට ලංකාවෙන් සුරේෂ්

November 22, 2015

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරන සුදේශ් පීරිස් තම ප්‍රථම තරඟයට ඊයේ (21) සහභාගි විය. 

එහිදී කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 118ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145ක් සමඟින් සමස්ත තරඟයේදී කිලෝග්‍රෑම් 263ක බර ප්‍රමාණයක් ඔසවමින් ඔහු සී කාණ්ඩයේ 13 වන ස්ථානයට පත්විය.

ඩී කාණ්ඩය යටතේ තරඟවදින ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් හෙට තම තරඟයට සහභාගිවීමට නියමිතයි.

Rate this item
(0 votes)