May 02, 2024

ශ්‍රී ලංකා - කොදෙව් ප්‍රථම 20 -20 තරගය අද 

November 09, 2015

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම 20 -20 තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (09) රාත්‍රී 07.00 ට ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Rate this item
(0 votes)