May 02, 2024

බැඩ්මින්ටන් තහනම ඉවතට 

November 05, 2015

මෙරට බැඩ්මින්ටන් සංගමයේ ව්‍යවස්ථාව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයේ නීතිරීතිවලට අනුකූලවන අයුරින් සකස් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර තරගාවලට සහභාගිවීම තහනම් කරමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කර තිබේ.

 

Rate this item
(0 votes)