May 03, 2024

කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දෙයි

November 04, 2015

සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරා ගෙන තිබේ.

පළමු පන්දු වාරයේ දී ම ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබේ.

 

Rate this item
(0 votes)