May 05, 2024

රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගය අද 

මෙවර රග්බි ලෝක ශූරයන් තෝරන අවසන් මහ තරගය අද (31) රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.30ට ආරම්භවීමට නියමිත අතර අසල්වාසි නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අවසන් සටනට සූදානම් ව සිටී.

ආර්ජන්ටිනා කණ්ඩායම පහසුවෙන්ම ලකුණු 16 - 24ක් ලෙස පරාජය කර 2015 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රකා කණ්ඩායම සමත් වී තිබේ.

Rate this item
(0 votes)