පුත්තලම ආනන්ද ජාතික පාසලේ ක‍්‍රිඩා විෂය භාර ආචාර්ය වරයාගේ උනන්දුව මත මෙයට වසර තුනකට කලින් විදුහල් දෙක අතර පැවැති කථා බහක ප‍්‍රතිඵලයක් අනුව 2011 වසරේ දී මෙම තරගාවලිය ප‍්‍රථම වරට පැවැත්විණි.
එම මංගල තරගයේ ජය ලබා ගැනිමට පුත්තල ම ආනන්දීය ක‍්‍රීඩකයිනට හැකි විමද විශේෂ සිද්ධියකි.
මේවන විට පවත්වන ලද තරග තුනෙන් දෙකක්ම පුත්තලම ආනන්දීයයන් විසින් හිමි කර ගත් අතර හලාවත ආනන්දනීය පිල හිමිකර ගනු ලැබුවේ එක් ජයග‍්‍රහණයකි.
ඔගස්ටින් ප‍්‍රනාන්දු