May 05, 2024

සංගා පාකිස්තාන සුපර්ලීග් තරගාවලියට

ලබන වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භවීමට නියමිත පාකිස්තානු සුපර්ලීග් තරගාවලිය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ගිවිසුම් අත්සන් කර තිබේ. 

සංගක්කාර පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය අතරතුර පාකිස්තානයේ පැවැත්වෙන තවත් චැම්පියන් ලීග් තරඟාවලියකට ද සහභාගිවීමට නියමිතයි. 

මෙම තරගාවලි දෙකම විස්සයි 20 තරඟ ලෙස පැවැත්වේ.

Rate this item
(0 votes)