May 05, 2024

රග්බි අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර 

එංගලන්තයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් ආජන්ටිනාව පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබීමට  ඕස්ට්‍රේලියාව ඊයේ (25) සමත් විය.

ඒ ලකුණු 25 ට 15 ක් ලෙස වාර්තා කරමින් ය. මීට පෙර පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී ජයග්‍රහණය හිමිවුණේ නවසීලන්තයට ය. 

ඒ අනුව එළැඹෙන 31 වැනි දා ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ  ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)