May 05, 2024

වෝටර් පෝලෝ ජය විශාකාවන්ට

කොළඹ විශාකා විදුහල සහ කොළඹ කාන්තා විදුහල අතර 12 වැනි වරට පැවැති එදුස්සූරිය අභියෝග කුසලාන වෝටර් පෝලෝ තරගයෙන් ලකුණු 10/5 ක් ලෙස ජය ලැබීමට විශාකා විදුහල් කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

නාරාහේන්පිටදී පැවැති මෙම තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2006 වසරේදී විශාකා විදුහල් වෝටර් පෝලෝ කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ශහීලී ගෝමස් මෙනවිය සහභාගි වූවාය.  

 

 

Rate this item
(0 votes)