May 05, 2024

දිමුත් සහ දිනේෂ්ගෙන් සුපිරි පිති හරඹයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 484 ක් රැස් කර තිබේ. 

එහි දී දිමුත් කරුණාරත්න ලකුණු 186 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 151 ක් ලබා ගැනීමට සමත් විය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 09:08