May 03, 2024

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය අද (14) ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගනු ලැබී ය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ.

 

Rate this item
(0 votes)