May 03, 2024

සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට 

ළමා ආරක්ෂාව හා සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පවත්වනු ලබන වැඩසටහනකට සහභාගීවීම සඳහා ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ළමා සනීපාරක්ෂාව නැංවීම සඳහා ශ්‍රී ලංකා හිටපු සුපිරි පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා එක් ව යුනිසෙෆ් ආයතනයේ මැදිහත්වීම මත වැඩසටහනක් පැවැත්වීමට ද නියමිත තා වේ.

Rate this item
(0 votes)