May 04, 2024

අයර්ලන්තයට සහ ආජන්ටිනාවට ජය

ලෝක කුසලාන රග්බි තරගාවලියට අදාළව 27 වැනි තරගය ලෙස ආජන්ටිනාව සහ ටොංගා රාජ්‍යය අතර ඊයේ (04) පැවැත් විය. 

එහි දී ආජන්ටිනාව ගෝල 45ට 16ක් ලෙස ජයග්‍රහණය කර ඇත. 

මේ අතර ඉතාලිය සහ අයර්ලන්තය අතර ඊයේ පැවැති තරගයෙන් ගෝල 16ට 09 ක් ලෙස අයර්ලන්තය ජයග්‍රහණය කර තිබේ.

Rate this item
(0 votes)