May 08, 2024

ජෝන් ටාබට් මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඇරඹේ

September 15, 2015

ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සම්මේලනය සංවිධානය කරන ජෝන් ටාබට් කුසලාන කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී අද (15)ආරම්භ වේ.

වයස අවුරුදු 12න් පහළ, 13න් පහළ, 14න් පහළ සහ 15න් පහළ වයස් සීමා යටතේ පැවැත්වෙන මෙම කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලට පාසල් 420ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000ක් පමණ සහභාගිවීමට නියමිතයි. 

ක්‍රීඩා උළෙලේ සමාප්තිය සහ ජය සංකේත ප්‍රදානය සැප්තැම්බර් 18 වැනි දා පස්වරුවේ පැවැත් වෙයි.

Rate this item
(0 votes)