May 09, 2024

මහවැලි ක්‍රීඩා උළෙල ගල්නෑවේ දී 

September 11, 2015

29 වැනි මහවැලි ක්‍රීඩා උළෙල 12 වැනි දා පෙරවරු 09.00ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ රජරට ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් සහභාගිවීමට ද නියමිතයි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 11 September 2015 10:06