May 01, 2024

ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට තාවකාලික පුහුණුකරුවෙක් 

September 08, 2015

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර ප‍්‍රධාන පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න මහතා තාවකාලිකව පත්කර තිබේ. 

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකර ඇත.

ජෙරොම් ජයරත්න මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරු අංශයේ අධ්‍යක්ෂවරයා ද වන අතර මාවන් අතපත්තු මහතා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් පසුගියදා ඉවත්වීම නිසා එම තනතුර පුරප්පාඩුව පැවැතිණ.

Rate this item
(0 votes)