May 01, 2024

වොට්සන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

September 07, 2015

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

කණ්ඩායම තුළ රැදී සිටීමට අවස්ථාවක් නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් ඊට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙස්ට් තරඟ 59කදී ලකුණු 3731ක් රැස් කරගෙන ඇති ෂේන් වොට්සන් කඩුලූ 75ක් දවාගෙන ඇත. 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 10:53