May 02, 2024

දිනේෂ් චන්දිමාල්ට සහ ඉෂාන්ට් ෂර්මාට තරග තහනමක්

September 02, 2015

එළැඹෙන සංචාරයක දී දිනේෂ් චන්දිමාල්ට එක්දින තරගයක් සහ ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මාට ටෙස්ට් තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය ඊයේ (01) තීරණය කර තිබේ.

මීට අමතරව ළහිරු තිරිමාන්නට සහ ධම්මික ප්‍රසාද්ට තරග මුදලින් 50%ක දඩයක් ද පැනවීමට තීරණය කර ඇතඅ.

ඒ ඉකුත් 31 වැනි දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 September 2015 09:11