May 03, 2024

ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් තරඟයේ දෙවන දිනය අදයි

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද (29) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වර්ෂාව හේතුවෙන් ඊයේ (28) දිනය තුළ පන්දු වාර 15ක් පමණක් යැවීමට හැකි විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා ක‍ළේය. ‍

ඒ අනුව පන්දු වාර 15 අවසානයේ කඩුලූ 2ක් දැවී ඔවුන් රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50කි. පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් කඩුල්ල බැගින් දවා ගත්හ.

Rate this item
(0 votes)