May 03, 2024

කුසල් පෙරේරාට ටෙස්ට් වරම් 

ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ දී අද (28) පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී යොවුන් ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ටෙස්ට් වරම් හිමි වී තිබේ.

රටවල් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පසු වෙයි.

මෙම තරගය ඉතාමත් වැදගත් සහ තීරණාත්මක තරගයක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (27) සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)