May 03, 2024

සංගාට සමුදෙන්න ජනපති - අගමැති එයි

සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාරට උපහාර දැක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පස්වරුවේ එම තරගය පැවැත්වෙන කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මහතාද ජනපතිවරයා හා පැමිණිමට නියමිතය. 

කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟයේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අදින් (24) අවසන් වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 August 2015 13:41