May 03, 2024

පී.සරා පිටිය, සංගාට සමුදෙන්න සූදානම්

කොළඹ පී. සරා  ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරඟයේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අදින් (24) අවසන් වේ.

ඊයේ දින තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ සංගක්කාර දැවී ගියේ ලකුණු 18ක් රැස් කරගෙන සිටියදි ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුමාර සංගක්කාර වෙත උපහාර පිදීමේ උත්සවයක් ද අද පස්වරුවේ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

Rate this item
(0 votes)