May 02, 2024

විලියර්ස් සූදානම්

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග නායකයා වශයෙන් තමා ක්‍රීඩා කිරීමට සූදානම් බව ඒබීඩී විලියර්ස් (AB de Villiers) සඳහන් කර තිබේ.

මෙතෙක් කල් 20 - 20 තරග සහ ටෙස්ට් තරගවල නායකයා එක් ම පුද්ගලයෙක් වශයෙන් ක්‍රියා කර ඇත.

ක්‍රීඩා කිරීමෙන් සහ පැවරී ඇති නායකත්වය නොපිරිහෙලා ඉටු කිරීමට තමාට ආත්මවිශ්වාසයක් ඇති බව විලියර්ස් පෙන්වා දේ.

Rate this item
(0 votes)