May 03, 2024

අද තරගයට සූදානම් වන හැටි මැතිව්ස් කියයි (VIDEO)

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ය.

තරඟාවලිය 2ට 1ක් ලෙස පෙරමුණේ පසුවන්නේ පාකිස්තානය යි.

අද තරගයට පවතින සූදානම පිළිබඳ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළ කළ අදහස් සහිත වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 July 2015 23:17