May 03, 2024

F1 ධාවක Jules Bianchi මිය යයි  

මීට මාස 09 කට පමණ ඉහත දී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතව සිටි French Formula 1 ධාවකයෙකු වූ Jules Bianchi මරණයට පත්ව තිබේ.

2014 වසරේ මොහු එම අනතුරට මුහුණ දී ඇති අතර ඔහු මරණයට පත්වන විට 25 වැනි වියේ පසු විය.

ඔහුගේ දෙම්වපියන්ගේ නිවසට යාබදව දකුණු ප්‍රංශයේ පිහිටි රෝහලක දී Jules මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)