May 05, 2024

ශ්‍රී ලංකා සහ පාකිස්ථාන දෙවන තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය අද (15) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

පල්ලෙකැලේ ඊයේ(14) පැවති මාධ්‍ය හමුවකදී තරඟ සූදානම පිලිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් මුහුණ දීමට බලාපොරොත්තු වන බවයි.  

දෙරට අතර පැවති පළමු තරඟය පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළේය. 

 

Rate this item
(0 votes)