May 05, 2024

ඕස්ට්‍රේලියාව ලකුණු 264 යි 

කාඩිෆ්හි දී පැවැත්වෙන අළු බඳුන කුසලාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (09) ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 05 ක් දැවී ලකුණු 264 ක් රැස් කර ගෙන තිබේ.

ක්‍රිස් රොජර්ස් ලකුණු 95 යි. එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 430 ක් රැස් කළ අතර එහි දී ජෝ රූට් ලකුණු 134 ක් ලබා ගත්තා. තරගයේ 03 වන දිනය අදයි.

Rate this item
(0 votes)