May 05, 2024

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවැනි දිනය අද

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර, තරග 05 කින් යුත් අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්තයේ කාඩිෆ්හි දී ඊයේ (08) ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගනිමින් මුලින් ම පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට කඩුළු 07ක් දැවී ලකුණු 343 ක් රැස් කර ගත්හ. එම තරගයේ දෙවැනි දිනය අදයි.

 

Rate this item
(0 votes)