May 05, 2024

ඇන්ජලෝ ඉනිම ගොඩගනී

නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ඨ පිති හරඹය හේතුවෙන් පකිස්ථානයට ලකුණු 376 ක ඉලක්කයක් යොමු කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් විය.

පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිම සඳහා ලකුණු 313 ක් රැස්කර ගත්තේ ය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 122 ක් ලබා ගත්තේ සිය 05 වන ටෙස්ට් ශතකය වශයෙනි.

 

Rate this item
(0 votes)