April 26, 2024

ක්‍රීඩාවේ උන්නතියට ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම කරුණු සම්බන්ධයෙන් ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර අත්සන් කරන ලද අව‍බෝධතා ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇත.

Rate this item
(0 votes)