May 05, 2024

අළුත්කඩේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා භාණ්ඩ බෙදාදෙයි 

කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පසුගියදා Aluthkade United Sports club සාමාජිකයින් හමුවිය.

ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ තමා විසින් සපයා දීමට කටයුතු කරන බවත් ඔවුන්ට ක්‍රීඩාව සදහා අවශ්‍ය කරන පහසුකම් සපයා දීමට කටයුතු කරන බවත් නගරාධිපතිවරයා පැවසීය.

Rate this item
(0 votes)